Gossips

සිරියාවේ ප්‍රහාරයකින් 39 ක් මරුට

කැරළිකරුවන්ගේ අවසන් බලකොටුව ලෙස සැළකෙන සිරියාවේ ඉඞ්ලිබ් ප්‍රාන්තයේ සමාදා හි පිහිටි ගොඩනැගිල්ලකට සිරියානු හමුදා බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ඉන් පුද්ගලයන් 39 දෙනෙකු මියගොස් ඇති අතර, ඔවුන්ගෙන් 12 දෙනෙකු ළමයින් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මෙම ගොඩනැගිල්ල අවි ගණුදෙනු සිදුකරන පුද්ගලයෙකුට අයත් බවටද සැළකෙනවා.