Gossips

මිලියන 100 ක යොවුන් නව නිර්මාණ අරමුදල මේ වසරේ

මෙරට තරුණ තරුණියන්ට ශක්තියක් වීම සඳහා යොවුන් නව නිර්මාණ අරමුදල රුපියල් මිලියන 100ක දායකත්වයෙන් මේ වසර තුළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
ඒ, කොළඹ – නෙළුම් පොකුණ රඟහලේ ඊයේ පැවති ජාත්‍යන්තර තරුණ දින සැමරුම් උත්සවයට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.