තමන්ට ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව ආණ්ඩු පෙරළීමේ කිසිදු වුවමනාවක් නොමැති බව අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා.
රත්නපුර – රක්වාන ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ හිටපු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන ලද්දේ ඉදිරි පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු ක්‍රමය සම්බන්ධයෙන් බවයි.
Related Articles
ග්රාමශක්ති වැඩසටහනේ තවත් අදියරක් අද බදුල්ලේදී
Posted on Author admin
ග්‍රාම ශක්ති වැඩසටහනේ තවත් අදියරක් ඌව පළාත කේන්ද්‍ර කර ගනිමින් බදුල්ල පළාත් සභා ශ්‍රවණාගාරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වීමට නියමිතයි. මෙහිදී රාජ්‍ය නිලධාරීන්… Read More
කෝටියක රන් සමඟ පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට (ඡායාරූප)
Posted on Author admin
රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් රන් කිලෝ දෙකයි ග්‍රෑම් 100 ක් සමඟ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද අලූයම සිංගප්පූරුවේ… Read More
ත්‍රස්ත ප්‍රහාර වළක්වන්න අයිෆල් කුලුණට ආරක්ෂක වැටක්
Posted on Author admin
ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වීම වැළැක්වීම සඳහා පැරිස් නුවර පිහිටි ඓතිහාසික ස්මාරකයක් වන අයිෆල් කුලුණ වටා ඉදිකළ ආරක්ෂක වැට ලබන මාසයේදී විවෘත කිරීමට ප්‍රංශ බලධාරීන් සූදානම්. 2016 වසරේ ජුනි මාසයේදී… Read More