Gossips

ජවිපෙන් විද්‍යාත්මක කැබිනට් මණ්ඩලයක්

තම පක්ෂය යටතේ ආණ්ඩුවක් පිහිටුවුවහොත්, මෙරට ප්‍රථම විද්‍යාත්මක කැබිනට් මණ්ඩලය පත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ රත්නපුර – කුරුවිට ප්‍රදේශයේ ඊයේ (11) පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.