Gossips

15 වනදා මැදියම් රැයේ සිට බස් වර්ජනයක්

නව රථ වාහන දඩ මුදල් ඉහළ දැමීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මේ මස 15 වනදා මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සේවක සංගමය පවසනවා.