Gossips

ඒකාබද්ධයෙන් ජනපතිට ඉල්ලීමක්

සිංගප්පුරු වෙළද ගිවිසුමට අදාළව නිකුත් කර ඇති ගැසට් නිවේදන අත්හිටුවමින් රේගු අධ්‍යක්ෂ ජනරාල් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක් කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන එම ඉල්ලීම සිදුකළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.