Gossips

ආර්ථික වර්ධනය 3.3% යි

දෙවන කාර්තුවේ සිට දේශීය ආර්ථිකයේ ක්‍රමික වර්ධනයක් අපේක්ෂා කරන බව මහබැංකු වාර්තා සදහන් කරනවා.
යහපත් කාලගුණ තත්ත්වය සහ කෘෂි කාර්මික ක්‍රියාකාරකම් ඉහළ යාම මෙන්ම, සේවා ආශ්‍රිත ක්‍රියාකාරකම්වල වර්ධනය ද ඊට හේතුවනු ඇති.
මේ වනවිට ආර්ථික වර්ධනය සියයට 3 යි දශම 3 ක් ලෙස දැක්වෙනවා.