Gossips

විස්සෙන් පහළ ආසියානු රග්බි ශූරතා තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට

හොංකොං හි පැවති ආසියානු වයස අවුරුදු විස්සෙන් පහළ රග්බි ශූරතා තරගාවලියේ තුන්වන ස්ථානය හිමිකරගැනීමට ශ්‍රී ලංකාව ඊයේ සමත්වුණා.
ඒ, සිංගප්පූරුව ලකුණු 26 ට 12ක් ලෙස පරාජයට පත් කරමින්. අ
වසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකාව ලකුණු 22 ට 17 ක් ලෙස තියුණු තරගයකින් පරාජයට පත් කළ කොරියාව, අවසන් මහ තරගයේදී හොංකොං පිල වෙතින් ලකුණු 5 ට බින්දුවක් ලෙස පරාජයට පත්වුණා.