Gossips

දුර්ලභ රෝගයක් නිසා ජලය ඉල්ලා හඬන දරුවෙක්

කිරට අඩන දරුවන් ඔබ ඕනෑතරම් දැක ඇති.
නමුත් තම සිරුරේ ඇති වන දාහය නිවා ගැනීමට ජලය ඉල්ලා අඩන දරුවන් පිලිබද ඔබ අසා තිබෙනවාද ?
එවන් දරුවෙකු පිලිබදව අපට මිනිපේ ප්‍රදේශයෙන් වාර්තා වුණා.