හැකිනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගන්නා ලෙසට ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාට, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අභියෝග කරනවා.
ඒ, අද පැල්මඩුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී.
Related Articles
යහපාලන ආණ්ඩුවේ දුෂණ වංචා ගැන මන්ත්‍රී මහින්දානන්දගෙන් පොතක්
Posted on Author admin
යහපාලන ආණ්ඩුවේ මැති ඇමතිවරුන් විසින් සිදුකළ දූෂණ සහ වංචා පිළිබඳ තොරතුරු ජනතා අධිකරණයට භාර කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දාන්ද අලුත්ගමගේ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ යහපාලන ටොප් ටෙන්… Read More
මාලදිවයින් මහ මැතිවරණයෙන් ප්රජාතන්ත්රවාදීන්ට ජය – හිටපු ජනපති නෂීඩ් යළි කරළියට
Posted on Author admin
ඊයේ පැවති මහ මැතිවරණයෙන් මාලදිවයින් ප්රජාතන්ත්රවාදී පක්ෂය දැවැන්ත ජයග්‍රහණයක් අත්කරගනිමින් සිටින බව වාර්තාවනවා. ජනාධිපති ඊබ්‍රාහිම් සොලීගේ මෙන්ම හිටපු ජනපති මොහොමඩ් නෂීඞ්ගේ පක්ෂය වන්නේද… Read More
අධිකරණ තීන්දුවක් අභියස, විශ්වාස භංගයක් විවාද කළ හැකි ද?
Posted on Author admin
අග්‍රාමාත්‍යවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් එකසිය විසි දෙදෙනෙකු ඉදිරිපත් කර ඇති පෙත්සම අභියාචනාධිකරණය මගින් විභාග කර අවසන් වන තුරු විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේදී… Read More