සිංහරාජ, නකල්ස් සහ කන්නෙලිය ආදී පරිසර පද්ධතිවල ආගන්තුක ශාඛ ඉවත් කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර ඇති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්යක්ෂ ජනරාල් අනුර සතුරුසිංහ හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ ඒ අනුව කළු බෝවිටියා, ලන්තානා වැනි ශාඛ ඉවත් කිරීම සඳහා කටයුතු කරන බවයි.
Related Articles
ගිනි අවි දෙකක් සමඟ සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සහ තවත් ගිනි අවි කොටස් කිහිපයක් සමඟ සැකකරුවන් 3 දෙනෙකු මාතර නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම… Read More
තලංගම වෙඩි තැබීම අත්වැරදීමකින් සිදුව ඇති බවට සැක
Posted on Author admin
තලංගම – විමලතිස්ස මාවතේ නිවසකට අද (18) අලුයම එල්ලවූ වෙඩි ප්රහාරය අත්වැරදීමකින් සිදුවූවක් බවට පොලීසිය සැක පළ කරනවා. මෙම වෙඩි ප්රහාරයෙන් තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කළ ස්වාමි පුරුෂයා මියගිය… Read More
ගෝඨාභය ඇතුළු 7 දෙනෙකුට නොතිසි
Posted on Author admin
ඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාරයට අදාළ නඩුව සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 7 දෙනෙකුට සැප්තැම්බර් 7 වැනිදා කොළඹ මහේස්ත්රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කර තිබෙනවා. Read More