මේ වසරේදී මෙටි්රක් ටොන් මිලියන 330ක තේ අස්වැන්නක් බලාපොරොත්තු වන බව වැවිළි කර්මාන්ත අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.
පසුගිය වසරේදී එය මෙටි්රක් ටොන් මිලියන 307ක් ලෙස සටහන් වුණා.
වසරේ ගත වූ කාලය තුළ තේ අපනයනයෙන් ලැබී ඇති මුළු ආදායම රුපියල් මිලියන එක්ලක්ෂ 13,940ක්.
Related Articles
සහල් ඉල්ලුම පහළට
Posted on Author admin
ලෝක වෙළදපොළේ සහල් සඳහා පවතින ඉල්ලූම පහත වැටෙමින් පවතින බව අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනයේ ප්‍රධානී ආචාර්ය ජීන් බැලී පවසනවා. සහල් පාරිභෝජනය කරන රටවල් සහලින් ස්වයංපෝෂිත වීමට උත්සාහ කිරීම ඊට… Read More
ස්ලොවැකියාව මෙරට රබර් මිලදීගැනීමට සූදානමින්
Posted on Author admin
ලොව රථවාහන නිෂ්පාදනයේ ඉදිරි පෙළ රටක් වන ස්ලොවැකියාව තම රථවාහන නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවද දායක කරගැනීමට කැමැත්ත පළ කර තිබෙනවා. ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාවෙන් රබර් මිලදී ගැනීමට සූදානම් බව සඳහන්. Read More
පොහොර වැඩි මිලට අලෙවි කරන්නන්ට, වැඩ වරදී
Posted on Author admin
වෙළඳපොළේ පොහොර මිටියක් රුපියල් 1500කට වඩා මිලකට අලෙවි කළහොත් ඔවුන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනයක්… Read More