Gossips

පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨය හැර අනෙකුත් සියලු පීඨ ලබන 13 යළි විවෘත කෙරේ

තාවකාලිකව වසා දැමූ පේරාදෙණිය සරසවියේ, ඉංජිනේරු පීඨය හැර අනෙකුත් සියලු පීඨ අධ්‍යන කටයුතු සඳහා ලබන 13 වනදා යළි විවෘත කෙරෙනවා.
පේරාදෙණිය සරසවියේ උපකුලපතිවරයා මේ බව පවසා සිටියා.
ඉංජිනේරු පීඨයේ උද්ගතවූ අර්බුදකාරි තත්ත්වයක් මත සිසුන්ගේ ආරක්ෂාව පිළිබඳ සැලකිල්ලට ගනිමින් එම සරසවිය පසුගිය 26 වනදා තාවකාලිකව වසා දැමුණා.