තාවකාලිකව වසා දැමූ පේරාදෙණිය සරසවියේ, ඉංජිනේරු පීඨය හැර අනෙකුත් සියලු පීඨ අධ්‍යන කටයුතු සඳහා ලබන 13 වනදා යළි විවෘත කෙරෙනවා.
පේරාදෙණිය සරසවියේ උපකුලපතිවරයා මේ බව පවසා සිටියා.
ඉංජිනේරු පීඨයේ උද්ගතවූ අර්බුදකාරි තත්ත්වයක් මත සිසුන්ගේ ආරක්ෂාව පිළිබඳ සැලකිල්ලට ගනිමින් එම සරසවිය පසුගිය 26 වනදා තාවකාලිකව වසා දැමුණා.
Related Articles
රියදුරන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් නිසා දුම්රිය ප්‍රමාදයක්
Posted on Author admin
මරදාන – ඩීසල් බලවේග ධාවනාගාරයේ රියදුරන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් ගල්කිස්සේ සිට කන්කසන්තුරේ… Read More
මැතිසබය යළි කැදවීමට එරෙහි පෙත්සමත්, 4 වන දා කැදවයි
Posted on Author admin
විසුරුවා හැර තිබූ පාර්ලිමේන්තුව යළි කැඳවීමට කථානායකවරයා ගත් තීරණය නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර ගොනු කළ පෙත්සම… Read More
ගාල්ල – හිරිඹුර කළහකාරී සිද්ධියේ සජීවී දර්ශන පොලිසියට දෙන්නැයි උසාවියෙන් නියෝග
Posted on Author admin
ගාල්ල – හිරිඹුර ප්‍රදේශයේ එකම පවුලේ දරුවන් දෙදෙනෙකු ඩෙංගු රෝගය වැළදීමෙන් මියයාමත් සමග ඇති වූ කලහකාරි සිද්ධියෙහි දර්ශන පොලීසියට ලබාදෙන ලෙස අධිකරණය මාධ්‍ය ආයතනවලට ඊයේ නියෝග කර තිබෙනවා. ගාල්ල… Read More