Gossips

තෙවැනි ඇසට හසුවූ සොරකම

මාතර නගරයේ ඖෂධ අලෙවිසැලට පැමිණෙන කාන්තාවක් එහි සේවය කරමින් සිටි සේවිකාවකගේ ජංගම දුරකථනය සොරාගෙන තිබෙනවා.
ඊයේ (09) දහවල් මෙම සොරකම සිදුව ඇති අතර අදාල කාන්තාව සොරකම සිදුකරන ආකාරය ඖෂධ අලෙවිසැලේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබුණා.