දුම්රිය වර්ජනය වැනි ගැටළු රැසක් රට තුළ ඇතිවීමට හේතුව ආණ්ඩුවේ නොහැකියාව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
බෙල්ලන්විල රජමහා විහාරයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.
Related Articles
වතු කම්කරු වැටුප් ගැන, සාකච්ඡා ඇරඹේ
Posted on Author admin
වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1000 දක්වා ඉහළ දැමීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් මේ වන විට කම්කරු අමාත්‍යාංශයේදී පැවැත්වෙනවා. කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා කැබිනට් නොවන අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර,… Read More
රවී කරුණානායකගෙන් අල්ලස් කොමිසම පැය 4 ක් ප්‍රශ්න කරයි
Posted on Author admin
හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකගෙන් අල්ලස් හෝ දූෂන විමර්ශන කොමිසන් සභාව අද, පැය 4 ක කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන්… Read More
එක්නැලිගොඩගේ බිරිඳට තර්ජනය කිරීමේ සිද්ධියට ඥානසාර හිමියන් වරදකරු වෙයි
Posted on Author admin
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය තුළදී බැන තර්ජනය කිරීමේ සිද්ධිය සම්න්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වරදකරු බව අද (24) හෝමාගම… Read More