Gossips

ජාතික හැඳුනුම්පතට රුපියල් 100 ක ගාස්තුවක්

පළමු වරට ජාතික හැදුනුම්පතක් ලබා ගැනීම සදහා ඉදිරිපත් කරන අයදුම්පත්‍රයකට අදාළව රුපියල් 100 ක ගාස්තුවක් ගෙවිය යුතු බව සදහන් කරමින් අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන අමාත්‍යවරයා, ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
සැප්තැම්බර් පළවනදා සිට එය ක්‍රියාත්මකයි.
ඒ අනුව, ජාතික හැදුනුම්පතක පිටපතක් නිකුත් කිරීම සදහා රුපියල් 500 ක මුදලක් ගෙවිය යුතු බව ද සදහන්.