Gossips

හිරුට විස්සයි තෑගි වැස්සයි 5 ට්‍රක් රථයේ ජයග්‍රාහකයා තේරීම අද

හිරුගේ විසිවන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි තෑගි වැස්සයි දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහන යටතේ හිරු එෆ්.එම්. ශ්‍රාවකයන්ට පිරිනැමෙන තවත් ට්‍රක් රථයක් අද ලබාදීමට නියමිතයි.
හිරු අසන්නන් අතුරින් ඊට අදාළ ජයග්‍රාහකයා අද පස්වරු 2 ත් 4 ත් අතර විකාශය කෙරෙන ‘‘සිහින සිත්තරාවි’’ ගුවන් විදුලි නාට්‍යය අතරතුර තෝරා ගැනීමට මේ වනවිට සියලූ කටයුතු සූදානම්.
රුපියල් ලක්ෂ 350 කට අධික වටිනාකමින් යුක්ත මහේන්ද්‍රා සුප්රෝ ට්‍රක්රථ සතිපතා මෙම දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහනක් යටතේ හිරු ශ්‍රාවකයන්ට තිළිණ කෙරෙනවා.