Gossips

ජාතික හැඳුනුම්පත පළමුවරට ගැනීමට රුපියල් 100ක ගාස්තුවක්

පළමුවරට ජාතික හැඳුනුම්පත ගැනීමට ඉදිරිපත් කරන අයදුම් පතකට ලබන සැප්තැම්බර් මස පළමු වනදා සිට රුපියල් 100 ක ගාස්තුවක් ගෙවිය යුතු බවට ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.