Gossips

යේමනයේ බස් රථයකට සෞදි ප්‍රහාරයක් – දරුවන් 29 ක් ඇතුළු 43 ක් මියයයි

යේමනයේ බස් රථයකට එල්ල වූ සෞදි ගුවන් ප්‍රහාරයකින් කුඩා දරුවන් 29 දෙනෙකු ඇතුලු 43 දෙනෙකු මියගොස් තිබෙනවා.
තවත් පුද්ගලයන් 61 දෙනෙකු එහිදී තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.