Gossips

එංගලන්තය පෙරමුණට

අයි.සී.සී. නවතම එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව එංගලන්ත කණ්ඩායම පෙරමුණට පැමිණ තිබෙනවා.
ඉන්දියාව දෙවන ස්ථානයේ පසුවන අතර, නවසීලන්තයට හිමිව ඇත්තේ තුන්වන ස්ථානයයි.
දකුණු අප්‍රිකාව, පාකිස්තානය, ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය පිලිවෙලින් 04 වන, 05 වන, 06 වන සහ 07 වන ස්ථාන හිමිකරගෙන සිටිනවා.
ශ්‍රී ලංකාව තවමත් එක්දින ශ්‍රේණිගත කිරීම්වල පසුවන්නේ 08 වන ස්ථානයේයී.