Politics Sri Lanka

මහින්ද පොල් ලෙල්ලක් දැම්මත් දිනනවා – බන්දුල

මහින්ද පොල් ලෙල්ලක් දැම්මත් දිනනවා – බන්දුල

මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණයට පොල් ලෙල්ලක් ඉදිරිපත් කලද ජනතාව ඡන්දය ලබා දෙන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඊයේ(13) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය.