අද රජයට ඇත්තේ ජනතා සහය නොව පතාලයේ සහය බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
අද පෙරවරුවේ කොළඹදී පැවති ඒකාබද්ධ විපක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන්ගේ ප්රවෘත්ති සාකච්ඡාවේදී ඔවුන් මේබව සඳහන් කළා.
Related Articles
රාහුල් ගාන්ධිට වර්ගවාදී ප්‍රහාරයක්
Posted on Author admin
පසුගියදා පැවති ප්‍රාන්ත මැතිවරණවලින් ලද පරාජයත් සමඟ උදහසට පත් නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ නායකයෙකු කොංග්රස් නායක රාහුල් ගාන්ධිට වර්ගවාදී වාග් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. කොංග්රස්… Read More
හය හතර නොතේරෙන තමන්ගේම පුතාට අම්මා කළ අමානුෂික අපරාධය
Posted on Author admin
බාලවයස්කාර පිරිමි දරුවෙකුගේ පාදය ගිණි පෙනෙල්ලෙන් පිලිස්සූ බවට පැවසෙන එම දරුවාගේ මව අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ මාතලේ උකුවෙළ රත්වත ප්‍රදේශයෙන්…. Read More
කොංගෝවේ බෝට්ටු අනතුරකින් 50ක් මරුට
Posted on Author admin
කොංගෝ රාජ්‍යයේ සිදුවූ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. විදෙස් වාර්තා සඳහන් කළේ අනතුර සිදුවන අවස්ථාවේ බෝට්ටුවේ මගීන් 100කට වැඩි පිරිසක් ගමන් කර ඇති බවයි. Read More