රට විනාශවීමට පෙර භික්ෂූන්වහන්සේලාට එරෙහිව ආණ්ඩුවේ ක්‍රියාකාරකම් නැවැත්වීමට මහනායක ස්වාමීන්වහන්සේලා පෙරට ආ යුතු බව පැවිදි හඩ සංවිධානය පවසනවා.
නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මේ අදහස් පලකළා.
Related Articles
ශ්‍රී දේවි ගේ සැමියා මුල්වරට පැවසූ විශේෂ කතාව
Posted on Author admin
ඉන්දීය සිනමාවේ පළමු සුපිරි තාරකාව ලෙස සැලකෙන ශ්‍රී දේවිගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව ඊයේ සවස මුම්බායිහිදී සිදු කෙරුණා. මේ අතර ඇයගේ අවසන් කටයුතු සිදුකිරීමෙන් අනතුරුව දිගු නිහැඬියාව බිඳිමින්… Read More
පොදුරද මඩුළු සමුළුව අසල විරෝධතාවක්
Posted on Author admin
පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවේ සැසිවාර පැවැත්වෙන ලන්ඩන් නුවර ශාලාවක් ඉදිරිපිට එල් ටී ටී ඊ හිතවාදීන් පිරිසක් විරෝධතාවක නිරතවනවා. ඔවුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට විරෝධය දක්වමින් මෙලෙස විරෝධතාවයේ… Read More
ආණ්ඩුව ගැටළුවකින් තොරව ඉදිරියට යන බව හිටපු ජනපතිනිය කියයි
Posted on Author admin
යහපාලන ආණ්ඩුව ඉතිරි වසර දෙක ද ගැටලූවකින් තොරව ඉදිරියට ගමන් කරන බව හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පවසනවා. ඇය මේ බව කියා සිටියේ වේයන්ගොඩ ප්‍රදේශයේ ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව… Read More