Gossips

මීගහතැන්නේ නාඳුනන මළ සිරුරක් (ඡායාරූප)

මීගහතැන්න ප්‍රදේශයේ කුඩා දිය පහරක් අසල තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමුවී තිබෙනවා.
අද සවස 4 ට පමණ ප්‍රදේශවාසියෙකු මළ සිරුර දැක පොලිසියට දැනුම්දී ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.
මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණ වී නොමැති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව සිරුර මීගහතැන්න රෝහලට යොමුකර තිබෙනවා.

ඡායාරූප – අගලවත්ත ධනුෂ්ක ලංකා නානායක්කාර