ජනතා බදු මුදලින් ක්‍රියාත්මක වන රාජ්‍ය මාධ්‍ය, පුද්ගලයින්ට අපහාස කිරීමට භාවිතා නොකළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.
Related Articles
පළාත් කිහිපයකට මිලිමීටර 50 ක පමණ තද වැසි
Posted on Author admin
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලට අද දිනයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම සහ සබරගමුව පළාත්වල… Read More
සත්කාරක රුසියාව පැරදූ ක්‍රොඒෂියාව පාපන්දු ලෝක කුසලාන අවසන් පූර්ව වටයට
Posted on Author admin
1990 වසරට පසු ප්‍රථම වරට එංගලන්තය පාපන්දු ලෝක කුසලාන අවසන් පූර්ව වටයට ඊයේ සුදුසුකම් ලැබුවා. ඒ, ස්වීඩන කණ්ඩායම ගෝල දෙකට බින්දුවක් ලෙස පරාජයට පත් කරමින්. 1966 වසරේ පාපන්දු ලෝක ශූරයන් වූ එංගලන්තය මෙවර… Read More
ජනපති වැය ශීර්ෂ විවාදය අද
Posted on Author admin
අයවැය කාරක සභා අවස්ථාව අද ආරම්භ වන අතර මේ දිනවල රටේ දැඩි කතාබහකට ලක්ව ඇති ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පෙරවරු 10.30ට විවාදයට ගැනීමට නියමිතයි. ඊට අමතරව අග්‍රාමාත්‍ය කාර්යාලය, පාර්ලිමේන්තුව, උපරිමාධිකරණවල… Read More