දුම්රිය වර්ජනය පිටුපස ඇතැම්විට දේශපාලන හස්තයක් ක්‍රියාත්මකවූවා වියහැකි බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද කැඳවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කළා.
Related Articles
අද සහ හෙට වැසි තත්වයේ වැඩිවීමක්
Posted on Author admin
අද (16) සහ හෙට (17) දිනවල දිවයින පුරා සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බොහෝ ප්‍රදේශවලට සවස 2න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි… Read More
යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී එක් අයෙකුට බරපතලයි
Posted on Author admin
මාතර වෙලේගොඩ ප්‍රදේශයේදී සිදුවූ යතුරු පැදි අනතුරකින් එක් යතුරු පැදිකරුවෙකු බරපතල තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා. අනෙක් යතුරුපැදිකරු සුළු තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ…. Read More
ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට සූදානමින්
Posted on Author admin
වසරකට පසු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද නැවතත්, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසි වාරයට එක්වනවා. හෙට මහා මණ්ඩලය අමතන ඔහු සිය දේශනයේදී උතුරු කොරියාව සහ ඉරානය සම්බන්ධයෙන් විශේෂ අවධානයක්… Read More