කුරුණෑගල දිස්ත්‍රික්කයේ දොඩම්ගස්ලන්ද ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරයා ලෙස නුවන් උදයංග පත් කර තිබෙනවා.
අද (09) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් නව පත්වීම සිදුකර ඇති බවයි ජනපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියේ.
Related Articles
මව්පියන්ගේ කැපවීම මත මත්ද්‍රව්‍ය වෙළඳාම අඩාල කළ හැකියි – අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්
Posted on Author admin
මව්පියන් දරුවන් ගැන වඩාත් සැලකිලිමත් වන්නේ නම් මත්ද්‍රව්‍ය වෙළඳාම අඩාල කළ හැකි බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ මීගමුව ප්‍රදේශයේ ඊයේ… Read More
අධික වර්ෂාවෙන් කොළඹ මාර්ග කිහිපයක් යටවෙයි
Posted on Author admin
පවතින අධික වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ තුන්මුල්ල, වෝඩ් පෙදෙස, කිංසි පාර සහ බේස්ලයින් මාර්ගය ඇතුලූ තවත් මාර්ග කිහිපයක් මෙලෙස ජලයෙන් යටවී… Read More
වටවලදී වෑන් රථයක් පෙරළීමෙන් 10 දෙනෙකුට තුවාල
Posted on Author admin
නුවරඑළිය – වටවල ප්‍රදේශයේදී වෑන් රථයක් අඩි 10 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ගාල්ලේ සිට හැටන් බලා ධාවනය වූ වෑන් රථයක් අද අළුයම මෙලෙස ප්‍රපාතයකට පෙරළී ඇති බවයි අප වාර්තාකරු… Read More