වෘත්තිය සමිති දියත් කරන වර්ජනවලින් බලපෑම් සිදුවන්නේ ආණ්ඩුවට නොව ජනතාවට බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා.
මේ නිසා වර්ජන සිදු කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් සිතා බලන ලෙසයි විහාරමහාදේවි උද්‍යානයේ පැවති ඖෂධ පැල ලක්ෂයක් බෙදාදීමේ උත්සවයට අද පෙරවරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා වෘත්තීය සමිති වලින් ඉල්ලා සිටියේ.