තලවකැලේ – ලිදුල නගර සභාවේ උප සභාපති එල්. භාරදි දාසන් අද පෙරවරුවේ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තු දෙකකට අදාළවයි.
ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපතිවරයාද වන ඔහු අද නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසිය සඳහන් කළේ.
Related Articles
අගමැතිට එරෙහි විශ්වාසභංගයට අත්සන් ගැනීම ඇරඹේ
Posted on Author admin
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය මගින් ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට අත්සන් ලබාගැනීම අද (16) සිට ආරම්භ කෙරෙන බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කළා. ඊට අදාළ තවත් සාකච්ඡාවක්… Read More
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීම සුබ මොහොතින් සිදු කෙරේ
Posted on Author admin
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ සිව් මහා දේවාලයේ කප් සිටුවීම අද උදෑසන 6.02 ට යෙදුනු සුබ මොහොතින් සිදු කෙරුණා. අද සිට දේවාල අභ්‍යන්තර පෙරහර පහක් පැවැත්වීමෙන් අනතුරුව අගෝස්තු මස 16 වනදා මහනුවර… Read More
මහ මඟදී සිදුකළ අමානුෂික ඝාතනය
Posted on Author admin
පෙට්‍රල් දමා ගිනි තබා පුද්ගලයෙකු ඝාතනය කළ පුවතක් මඩකලපුව, වාලච්චේන,විනයාගපුරම් ප්‍රදේශයෙන් වාර්තා වනවා. පොලිසිය පවසන්නේ ඊයේ (01) පස්වරුවේ මෙම අපරාධය සිදුව ඇති බවයි. කන්නගිපුරම් ප්‍රදේශයේ ජීවත්වූ… Read More