දින දෙකක් තුළ වී අලෙවි මණ්ඩලය වී මෙටි්රක් ටොන් 978 ක් මිලදී ගත් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ යළ කන්නයේ වී මිලදීගැනීම සඳහා රජය රුපියල් මිලියන 4900 ක් වෙන් කර ඇති බවයි.
Related Articles
සර්ව පාක්ෂික හමුවක් ජනපති ප්‍රධානත්වයෙන්
Posted on Author admin
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂවල සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් හෙට (18) ප.ව 5.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වෙනවා. පාර්ලිමේන්තුව… Read More
ඉන්ධන මිල සූත්‍රය දිගටම, මිල තීරණයට සංස්ථාවට බලයක් නැහැ, රාජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා කියයි
Posted on Author admin
ඉන්ධන මිල සූත්‍රය ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කළා. පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමූ බව මුදල් අමාත්‍යාංශය… Read More
ආබාධයකට ලක්වූ කුසල් ගැන අවසන් තීරණය
Posted on Author admin
නිදහස් කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඉන්දියව සමඟ පෙරේදා (12) පැවැති තරගයේදී මස් පිඩු ඇදීම හේතුවෙන් පාදයේ අබාධයකට ලක්වූ ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුසල් මෙන්ඩිස් අනිද්දා බංග්ලාදේශය… Read More