දින දෙකක් තුළ වී අලෙවි මණ්ඩලය වී මෙටි්රක් ටොන් 978 ක් මිලදී ගත් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ යළ කන්නයේ වී මිලදීගැනීම සඳහා රජය රුපියල් මිලියන 4900 ක් වෙන් කර ඇති බවයි.
Related Articles
කිරිපිටි මිල ඉහළට
Posted on Author admin
ළදරු කිරිපිටි හැර අනෙකුත් ආනයනික සහ දේශීය කිරිපිටි මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝග්රෑමයේ කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50කින් සහ ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල… Read More
ගිනිගත් ‘නොට්රඩාම්’ දෙව් මැදුර යළි තැනීමට ප්‍රංශ ජනපතිගෙන් ප්‍රතිඥා
Posted on Author admin
ප්‍රංශයේ පැරිස් අගනුවර සේන් නදිය අසබඩ පිහිටි ඵෙතිහාසික ‘‘නොට්රඩාම්’’ දෙව් මැදුරු ගොඩනැගිල්ලේ ඇති වූ ගින්න මේ වනවිට පාලනය කර තිබෙනවා. වසර 850 ක් පැරණි මධ්‍යතන යුගයට අයත් ගොතික් සම්ප්රදායේ විශිෂ්ඨ… Read More
ගෝඨාභය අත්අඩංගුවට නොගෙන, පරීක්ෂණ සඳහා අභියාචනාධිකරණයෙන් අවසර.
Posted on Author admin
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, පොදු දේපල පනත යටතේ අත්අඩංගුවට නොගෙන ඩී . ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්රමිකතාව සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ හැකි බවට… Read More