විශ්‍රාම වැටුප් නොලැබීම ඇතුලූ ගැටළු කිහිපයක් මුල් කරගෙන අද දිනයේදී දීප ව්‍යාප්ත වර්ජනයක් සිදුකරන බව සමස්ත ලංකා සමෘද්ධි හා කෘෂි පර්යේෂණ නිෂ්පාදන නිලධාරින්ගේ සංගමය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර කියා සිටියේ උදෑසන පාර්ලිමේන්තු වටරවුම අසළ විරෝධතාවක්ද සංවිධාන කර ඇති බවයි.
Related Articles
මී උණ රෝගය ඉහළ යාමේ අවදානමක්
Posted on Author admin
මේ දිනවල පවතින වැසි සහිත කාලගුණයත් සමඟ ලෙප්ටොස්පයිරෝසිස් හෙවත් මී උණ රෝගීන් වාර්තාවීම ඉහළ මට්ටමක පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පසුගිය දින 12 තුල මී උණ රෝගීන් 68 දෙනෙකු වාර්තාවී ඇති… Read More
පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ගැන පළවන වාර්තා පිළිබඳ විවිධ අදහස්
Posted on Author admin
පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම සම්බන්ධයෙන් පළවන වාර්තා පිළිබඳව විවිධ පාර්ශ්ව අද අදහස් පළ කළා. Read More
පාර්ලිමේන්තුව විසුරවා හැරීම ව්‍යවස්ථානුකූල බව, නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි – ඊට එරෙහි පෙත්සම් නිශ්ප්‍රභ කරන ලෙසත් ඉල්ලයි
Posted on Author admin
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති විධායක බලතලවලට අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බව නීතිපති ජයන්ත ජයසූරිය අද (13) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා…. Read More