සම්බුද්ධ ශාසනයට කුල දරුවන් පූජා කළ දෙමාපියන්ට රැකවරණ සැළසීම සඳහා කළුතර – ඈතගම ඉදිකෙරුණු ‘‘බෝසත් මාපිය සෙවණ’’ අද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.
අක්කර දෙකහමාරක භූමියක ඉදිකෙරුණු මෙම මධ්‍යස්ථානයේ 50 දෙනෙකුට පමණ රැකවරණ ලබාදිය හැකියි.
Related Articles
ඉන්දියාවේ වන අලි 7 දෙනෙකු විදුලිසැර වැදී මරුට
Posted on Author admin
ඉන්දියාවේ – ඔඩීෂා ප්‍රාන්තයේදී විදුලි රැහැනක ගැටී වනඅලි 7 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් වාර්තා පෙන්වා දුන්නේ සදා වනාන්තරය ආසන්නයේ ගමන් කරමින් සිටි අලි රංචුවක් මෙලෙස අනතුරට පත්ව ඇති බවයි. Read More
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරඟයට පෙර යන ගමන
Posted on Author admin
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරඟාවලියට පෙර පැවැත්වෙන විශේෂ පුහුණුවක් පිළිබඳව මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. මෙලෙස විශේෂ පුහුණු සැසියකට සහභාගී… Read More
ලංගම කොන්දොස්තරවරයෙකුට හලාවතදී ප්‍රහාරයක්
Posted on Author admin
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක කොන්දොස්තරවරයෙකුට හලාවත නගරයේදී කිසියම් පිරිසක් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හලාවත පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. අද (09) පෙරවරුවේ මෙම පහරදීම සිදුව ඇත්තේ… Read More