Gossips

ආසියානු ක්‍රීඩා උළෙලට යන ශ්‍රී ලංකා කණ්ඩායම අගමැති හමුවෙයි

ක්‍රීඩාව නැංවීම සඳහා රජයක් ලෙස සෑම සහයෝගයක්ම ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
ලබන 18 වනදා මලයාසියාවේ ආරම්භ වන ආසියානු මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි වන 175 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම අරලියගහ මන්දිරයේදී ඊයේ හමුවූ අවස්ථාවේදීයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ.