Gossips

ඒකාබද්ධයෙන් ඉල්ලීමක්

ආණ්ඩුව ලබාදෙන නීත්‍යානුකූල නොවන නියෝගයන්ට අවනත නොවන ලෙස රාජ්‍ය සේවකයින්ගෙන් ඒකාබද්ධ විපක්ෂය අද (14) ඉල්ලීමක් කළා.
කොළඹ අද(14) කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම කියා සිටියේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් බහුතරයක් තම ආසන සහ දිස්ත්‍රික්ක පරාජයට පත්ව ඇති බවයි.