අනුමත වැටුප් විෂමතා නිවැරදි කිරීමේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අත්හිටුවීමට විරෝධය පළ කරමින් දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව දුම්රිය ස්ථානාධිපති, පාලක, රියදුරු සහ නියාමක යන වෘත්තිය සමිති ඊට එක්ව සිටින බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ සඳහන් කළේ.
Related Articles
පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයේ මිය ගොස් සිටි තවත් වන අලි දෙදෙනෙකුගේ සිරුරු හමුවේ
Posted on Author admin
පොළොන්නරුව – තුම්මෝදර ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයේ වගුරු බිමේ මඩේ එරීමෙන් මිය ගිය තවත් වන අලි දෙදෙනෙකුගේ සිරුරු හමුවී තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ වනජීවි නිලධාරීන් සිදුකළ මෙහෙයුමකින්… Read More
සීදුවේ බැංකුවක් කොල්ලකයි
Posted on Author admin
මීට සුළු මොහොතකට පෙර සීදුව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවක් මංකොල්ලකා ඇතිබව පොලිසිය පවසනවා. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම මංකොල්ලය සිදුකර ඇති බවටයි මේ වනවිට වාර්තා වන්නේ. මංකොල්ලයෙන්… Read More
බස්නාහිර පුටු වාර්තාව ආණ්ඩුකාරවරයාට
Posted on Author admin
බස්නාහිර පළාත් සභා සඳහා රුපියල් හය ලක්ෂ 40 000ක් වටිනා මුදලක් ගෙවා ගෙන්විමට සුදානම්ව වු පුටු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ කමිටු වාර්තාව පළාත් ආණ්ඩුකාරයා වෙත භාර දී තිබෙනවා. පළාත් සභාවේ නව… Read More