Gossips

පාර්ලිමේන්තුව කල් තැබේ

විපක්ෂයේ කථිකයින් සහ සභාව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කිරීමට සිටි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති සභාවේ නොසිටීම හේතුවෙන් පාර්ලිමේන්තුව නියමිත කාලයට පෙර කල් තැබීමට සිදුවුණා.
ඒ අනුව මුලසුනේ සිටි නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි හෙට උදෑසන 10 දක්වා සභාව කල් තැබීමට පියවර ගත්තා.
එමෙන්ම අද පාර්ලිමේන්තුවේදී බද්ධ නිවාස අයිතිවාසිකම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සංශෝධන රහිතව සම්මත වුණා.