අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.
ඒ මීට අදාළ පෙත්සම අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් ප්රමුඛ විනිසුරු මඩුල්ලක් හමුවේ අද සලකා බැලූණු අවස්ථාවේදීයි.
Related Articles
නිදහස් පක්ෂ දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන්ගේ විශේෂ රැස්වීමක් අද
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන්ගේ විශේෂ රැස්වීමක් අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පස්වරු… Read More
උතුරේ හර්තාල් – ජන ජීවිතයත් අඩාලයි
Posted on Author admin
උතුර පළාතේ මේ වනවිට ක්‍රියාත්මක හර්තාලය හේතුවෙන් ජන ජීවිතය මුළුමනින්ම පාහේ අඩාල වී තිබෙනවා. හර්තාලය හේතුවෙන් යාපනය, වව්නියාව, කිලිනොච්චි, මුලතිව් සහ මන්නාරම දිස්ති‍්‍රක්කවල කළු කොඩි ඔසවමින්… Read More
මරදාන ටෙක්නිකල් මංසන්දිය අවට රථවාහන තදබයක්
Posted on Author admin
විරෝධතාවක් හේතුවෙන් මරදාන ටෙක්නිකල් මංසන්දිය අවට සහ ඕල්කට් මාවතේ රථවාහන තදබදයක් ඇතිවී තිබෙනවා. Read More