බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අධිකරණය විසින් ලබා දුන් නියෝගයට එරෙහිව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නීතීඥවරුන් විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ සඳහා ලබන 29 වනදා වාචික කරුණු දක්වන ලෙසයි අධිකරණය නියෝග කර තිබෙන්නේ.
Related Articles
සංශෝධනය පිටුපස කුමන්ත්‍රණයක් – සනත් නිශාන්ත
Posted on Author admin
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කළ දිනයේ සිටම එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පවසනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පෙරවරුවේ… Read More
පසුගිය වසරේ රාජ්‍ය ආයතනවල පාඩුව බිලියන 50ක්
Posted on Author admin
මුදල් අමාත්‍යාංශ වාර්තාවලට අනුව 2017 වර්ෂයේ රාජ්‍ය ආයතනවල පාඩුව බිලියන 50කට වඩා වැඩි බව කථානායක කරු ජයසූරිය පවසනවා. ඔහු මේ බව කියා සිටියේ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ මෙහෙය වීමෙන් පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්… Read More
විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු පුත්තලමේදී අත්අඩංගුවට
Posted on Author admin
පුත්තලම – මන්ගුන්ඩුව ප්‍රදේශයේදී විදේශ රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සමඟ සැකකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුත්තලම පොලීසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත 29 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි… Read More