Gossips

ඊයේ රාත්‍රියේ කඩවත රත්වුණ හැටි මෙන්න

කඩවත වෙළදසැලක ගින්නක් මැඩ පවත්වයි
කඩවත ප්‍රදේශයේ වෙළදසැලක හට ගත් හදිසි ගින්න මේ වන විට මැඩ පවත්වා තිබෙනවා.
රෙදි පිළි ගබඩා කර තිබූ ස්ථානයක මෙම ගින්න ඊයේ රාත්‍රියේ හටගෙන ඇති අතර, පසුව පොලීසිය සහ ගම්පහ ගිනි නිවීමේ ඒකකයේ සහාය ඇතිවයි ගින්න මැඩ පවත්වා ඇත්තේ.
ගින්නෙන් දේපළ හානි සිදුව ඇති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.