Gossips

කේරළ ගංජා කිලෝ 10ක් සමඟ තුන්දෙනෙකු අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝ 10ක් සහ ග්‍රෑම් 200ක් සමඟ සැකකරුවන් 3 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැල්ලම්පිටිය – සේදවත්ත – කළු පාලම ආසන්නයේදී සැක කටයුතු ලෙස හැසිරෙමින් සිටි මොවුන් පරීක්ෂා කරන අවස්ථාවේ මෙම ගංජා තොගය හමුවී ඇත්තේ සැකකරුවන් සන්තකයේ තිබූ මල්ලක තිබීයදීයි.
29, 30 සහ 36 වියේ පසුවන මෙම පුද්ගලයින් මොරොන්තුඩුව, රිදීගම සහ කොළඹ 10 ප්‍රදේශවල පදිංචිකරුවන්