ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද පස්වරු 7 ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.
එහිදී පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කරනු ඇති බවයි නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ.
