කඩවත ප්‍රදේශයේ වෙළදසැලක හට ගත් හදිසි ගින්න මේ වන විට මැඩ පවත්වා තිබෙනවා.
රෙදි පිළි ගබඩා කර තිබූ ස්ථානයක මෙම ගින්න ඊයේ රාත්‍රියේ හටගෙන ඇති අතර, පසුව පොලීසිය සහ ගම්පහ ගිනි නිවීමේ ඒකකයේ සහාය ඇතිවයි ගින්න මැඩ පවත්වා ඇත්තේ.
ගින්නෙන් දේපළ හානි සිදුව ඇති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
Related Articles
වතු කම්කරු සහ හාම්පුතුන්ගේ සංගම් අතර සාකච්ඡා සාර්ථකයි
Posted on Author admin
වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප සම්බන්ධයෙන් හාම්පුතුන්ගේ සංගමය සමඟ අද පැවැත්වූ සාකච්ඡා සාර්ථක බව ලංකා කම්කරු කොංග්‍රසය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති එස්. අරුල්ස්වාමි හිරු ප්රවෘත්ති අංශය… Read More
ගෑස් මිල ගැන තීරණයක් ගන්නා ලෙස දැනුම්දීමක්
Posted on Author admin
ගෑස් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගන්නැයි අද රැස්වූ කැබිනට් මණ්ඩලය ජීවන වියදම් කමිටුවට දැනුම්දී තිබෙනවා. රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළේ අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඒ… Read More
පළාත් කිහිපයකට අදත් තද වැසි
Posted on Author admin
මධ්‍යම, සබරගමුව, ඌව, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, කළුතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වැසි ඇතිවන විට මෙම… Read More