තමිල්නාඩුවේ හිටපු මහඇමති මුත්තුවේල් කරුණානිධි අභාවප්‍රාප්ත වී ඇති බව ඉන්දීය මාධ්‍ය මීට සුළු මොහොතකට පෙර වාර්තා කළා.
චෙන්නායි හි පෞද්ගලික රෝහලක මාසයකට වැඩි කාලයක් ප්‍රතිකාර ලැබූ ඔහුගේ වයස අවුරුදු 94ක්.
Related Articles
මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු කොම්පඤ්ඤ වීථියේදී අත්අඩංගුවට
Posted on Author admin
කොම්පඤ්ඤ වීථිය – වොක්ෂෝල් වීථියේදී හෙරොයින්, කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොම්පඤ්ඤ වීථිය පොලීසියේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අද අලූයම සැකකරු… Read More
සේනා දළඹුවා කළ විනාශයට, බඩ ඉරිඟු ගොවීන් වන්දි ඉල්ලයි
Posted on Author admin
සේනා දළඹු උවදුර හේතුවෙන් විනාශ වූ බඩ ඉරිඟු වගාව සඳහා කඩිනමින් වන්දි ලබාදෙන ලෙසට ගොවීන් රජයෙන් ඉල්ලීමක් කරනවා. මෙම දළඹු විශේෂය හේතුවෙන් බඩ ඉරිඟු වගාව හෙක්ටයාර 50,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වී… Read More
මාතර – පොල්හේන ප්‍රදේශයේ වාහන අමතර කොටස් අලෙවිසැලක ගින්නක්
Posted on Author admin
මාතර – පොල්හේන මංසන්ධියේ තෙමහල් ගොඩනැගිල්ලක පිහිටි රථ වාහන අමතර කොටස් අලෙවි මධ්‍යස්ථානයක හදිසි ගින්නක් හට ගෙන තිබෙනවා. එම ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ රථ 2 ක් යොදවා ඇති බවයි මාතර මහනගර සභාවේ… Read More