Gossips

ආනයන – අපනයන පාලක යළි රිමාන්ඩ්

වැලිගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ දෙකක අල්ලසක් ලබා සිද්ධියට අත්අඩංගුවට ගත් ආනයන අපනයනය දෙපාර්තමේන්තුවේ පාලකවරයා ලබන 21 වන දා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.