සංචාරක යොවුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර සිව් වන එක්දින තරඟය මේ වන විට මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය යොවුන් කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.
ඒ අනුව ඔවුන් පන්දු වාර 32ක් අවසානයේ කඩුලූ 3ක් බිද වැටී ලකුණු 166ක් ලබා සිටියා.
Related Articles
විජයකලාගේ ප්‍රකාශය, සිංහලෙන් සහ දෙමළෙන් ලිඛිතව දෙන්නැයි අධිකරණයෙන් නියෝග
Posted on Author admin
එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් පසුගිය දා යාපනයේදී සිදුකළ ප්‍රකාශයේ අඩංගු කරුණු වන සිංහල සහ දෙමළ පරිවර්තන ලිඛිතව ලබාදෙන ලෙස රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ… Read More
ඖෂධ සැපයීම අඛන්ඩව සිදුකිරීමට ප්‍රසම්පාදන මණ්ඩලයක්
Posted on Author admin
ඖෂධ සැපයීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුකිරීම සඳහා ප්‍රසම්පාදන මණ්ඩලයක් පත්කර තිබෙනවා. සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ රාජ්‍ය ඖෂධ… Read More
හිටපු ආරක්ෂක ලේකම්ගෙන් හෙළිදරව්වක්
Posted on Author admin
රටේ ඇතිවී තිබෙන ගැටුම්වලට මූලික හේතුව භික්ෂූන් වහන්සේගේ අනුශාසනා නොතකමින් රට පාලනය කිරීම බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. කුලියාපිටිය ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින්… Read More