විපක්ෂ නායක ධුරයට නම් කළ යුත්තේ කවුරුන්ද යන්න තීරණය කිරීමට, කථානායකවරයා වෙත යොමු කර ඇති නමුත්, ඊට මේ දක්වා පිළිතුරක් ලැබී නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අනුරාධපුර ජයශ්‍රීමහාබෝධීන් වහන්සේ අද උදෑසන වැද පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
Related Articles
“හදවතේ ජනපති මහින්ද” මාෆියාව – මහින්ද විකුණා සල්ලි ගැරූ හදවතේ හොරු
Posted on Author admin
මහින්ද රාජපක්ෂ නම් ඒකාධිපතියාව රටේ මිනිසු විසින් පරාජය කර ගෙදර යැව්වේ, මීට වසර තුනකටත් ඉහතදීය. නමුත් සමහර බලවේග නැවතත් ඔහු වෙතට සමීප වී ඔසවා තැබූවේ ඔහුගේ ජනප්‍රියත්වය විකුණා කීයක් හෝ කඩා වඩා ගැනීමට බව අපි මීට වසර ගණනකට කලින් කීවෙමු. අද එය සැබෑ වී තිබේ. මහින්ද රාජපක්ෂ නම විකුණා විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් මිලියන ගණන් […]
ගැටුමට කතානායක වගකිව යුතු බවට ආණ්ඩුවෙන් චෝදනා
Posted on Author admin
අද පාර්ලිමේන්තුවේදී ඇති වූ උණුසුම් තත්ත්වයට කතානායකවරයා වගකිව යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පාර්ලිමේන්තු සංකීර්ණයේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට… Read More
Update : අන්තරේ පාගමනට ජල සහ කදුලූ ගැස් ප්‍රහාර
Posted on Author admin
මරදාන ටෙක්නිකල් මංසන්ධියෙන් ආරම්භ කල අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පාගමනට කොළඹ ලෝටස් වටරවුම ආසන්නයෙදි ජල සහ කදුලූ ගැස් ප්‍රහාරයක් එල්ලකරනු ලැබුවා. ඔවුන් අද දහවල් මෙම විරෝධතාවය ආරම්භ… Read More