මෙරට විරැකියාව මේ වසරේ මුල් කාර්තුවේදී සියයට 4.5 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය වසරේ එය සටහන් වූයේ සියයට 4.1ක් ලෙසයි. ඒ අනුව මෙරට රැකියාලාභී ශ්‍රම බලකාය මිලියන 8.23ක සිට 7.96 දක්වා පහත වැටී ඇති බවයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
Related Articles
දකුණු කොරියාවෙන් එකඟතාවක්
Posted on Author admin
ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුකාර්ය ධීවර වරාය හතරෙහි ඉදිකිරීම් ලබන වසරේ ආරම්භ කිරීම සඳහා දකුණු කොරියාව එකඟතාව පළකර තිබෙනවා. මෙම ධීවර වරායන් ඉදිවන්නේ උඩුප්පුව, ඩෙල්ෆ්ට්, මාදගල් සහ චලෙයි යන ප්රදේශවලයි…. Read More
ස්වාසිලන්තයේ නම වෙනස් වෙයි
Posted on Author admin
ස්වාසිලන්තයේ, ස්වාති රජුු විසින් එරට නම වෙනස් කර තිබෙනවා. ඒ අනුව එය මින් ඉදිරියට එස්වාටීනිි රාජධාරිය ලෙස නම් කෙරෙන බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ. ස්වාසි වැසියන්ගේ භූමිය යන්න එහි තේරුම වනවා…. Read More
ETI තැන්පත්කරුවන්ගෙන් අදත් චෝදනා
Posted on Author admin
එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අයත් ඊ.ටී.අයි ෆයිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ තැන්පත්කරුවන් අදත් එම ප්‍රධාන කාර්යාලයට රැස් වුණේ තමන්ගේ තැන්පත් මුදල් ලබා ගැනීමේ අරමුණින්. කෙසේ වෙතත්, එහිදි ඔවුන් චෝදනා… Read More