බටහිර ඉන්දීය කොදෙව් පිළ සමඟ පැවති විස්සයි විස්ස තරගාවලිය දෙකට එකක් ලෙස ජය ගැනීමට බංග්ලාදේශ පිළ සමත් වුණා.
මෙහි දෙවන සහ තුන්වන එක්දින තරඟ ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වීම විශේෂත්වයක්.
බටහිර ඉන්දීය කොදෙව් පිළ සමඟ පැවති එක්දින තරගාවලිය ද බංග්ලාදේශය ජය ගත්තේ ජයග්‍රහණ දෙකට එකක් ලෙසයි.
Related Articles
නව ව්‍යවස්ථාවට එරෙහි මාරාන්තික උපවාසය අවසන්
Posted on Author admin
පුජ්‍ය මහරගම අමතධම්ම හිමියන් විසින් යෝජිත නව ව්‍යවස්ථාවට එරෙහිව ආරම්භ කර තිබූ මාරාන්තික උපවාසය අද අවසන් කෙරුණා. ඒ පැවිදි හඬ සංවිධානයේ නියෝජිතයින් උන් වහන්සේගෙන් කළ ඉල්ලීමකට අනුවයි. නව ව්‍යවස්ථා… Read More
ඇඟළුම් අපනයන වර්ධනය අපේක්ෂිත මට්ටමක නැහැ
Posted on Author admin
මේ වසරේ පළමු කාර්තුවේදී යුරෝපයට සිදුකළ මෙරට ඇඟළුම් අපනයනයන් වර්ධනය වී ඇත්තේ සියයට 5 කින්. ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනය නැවත හිමිවීමත් සමඟ මේ වසරේ මුල් කාර්තුවේදී සියයට 12.5 ක වර්ධනයක් අපේක්ෂා කෙරුණා…. Read More
ඇමරිකාව – රුසියානු න්‍යෂ්ටික අවි සීමා ගිවිසුමෙන් ඉවත් වීමට සැරසේ
Posted on Author admin
රුසියාව සමඟ 1987 වසරේ අත්සන් තැබුණු න්‍යෂ්ටික අවි සීමා ගිවිසුමෙන් ඇමරිකාව ඉවත් වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ අදාළ ගිවිසුම රුසියාව කිහිප විටක්ම උල්ලංඝනය කර ඇති බවයි…. Read More