විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අවසන් තීරණය කතානායක වෙත යොමු කල බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ඒ අනුව හෙට දිනයේ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී එම තීරණය ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
Related Articles
කාන්තාවන් 137 දෙනෙකු එක දවසකදී ඝාතනය කරලා
Posted on Author admin
ලොවපුරා කාන්තාවන් 137 දෙනෙකු දෛනිකව තම සැමියා හෝ ඥාතියෙකු අතින් මියයන බව නවතම සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා. අදාළ සමීක්ෂණය සිදුකර ඇත්තේ අපරාධ සහ මත්ද්‍රව්‍ය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයයි…. Read More
මි පනා ඔයේ අතුරුදන් වූ හමුදා සෙබළාගේ සිරුර සොයාගැනේ
Posted on Author admin
උඩුපුස්සැල්ලාව මඩුල්ල ප්‍රදේශයෙන් ගලා බසිනා මි පනා ඔයේ දිය නෑමට ගොස් සැඩපහරට හසුව අතුරුදන් වූ හමුදා සෙබළාගේ සිරුර ඊයේ (06) සවස සොයාගෙන තිබෙනවා. පසුගිය සිකුරාදා (01) මී පනා ඔයේ දිය නෑමට හමුදා සෙබලා… Read More
දුමින්ද දිසානායක, ඩිලාන් පෙරේරාට සුබ පතයි
Posted on Author admin
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරාට මීළඟ මහ මැතිවරණයකදී ජනතා ඡන්දයෙන් තේරී පත්වී පාර්ලිමේන්තු වරම් හිමි කර ගැනීමට තමන් සුබ පතන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, අමාත්‍ය දුමින්ද… Read More