මත්තල ගුවන්තොටුපල ඉන්දියාවට බදුදීමේදී රටේ පරමාධිපත්‍ය සහ ස්වෛරීභාවය ආරක්ෂාවන්නේ කෙසේදැයි ආණ්ඩුව පැවසිය යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ අදහස් පළකළේ කෑගල්ලේ පැවති සම්මන්ත්‍රණයකදී.
Related Articles
පුරාවස්තු ලබාගැනීමට කැණීම් කළ 05 දෙනෙකු උඩවලවේදී අත්අඩංගුවට
Posted on Author admin
උඩවලව – කෝමාරිනය ප්‍රදේශයේ පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් සිදුකළ පුද්ගලයින් 05 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සැකකරුවන් සමඟ කැණීම් සඳහා… Read More
මත්ද්‍රව්‍ය කරල් ගිල පැමිණි බ්‍රසීල ජාතිකයෙකු අත්අඩංගුවට (ඡායාරූප)
Posted on Author admin
කොකේන් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය අඩංගු කරල් ගිල දිවයිනට පැමිණි බ්‍රසීල ජාතිකයෙකු මීගමුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු කරල් 45ක් පිටතට ගෙන තිබෙනවා. හිරු ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ බ්‍රසීලයේ… Read More
ඉන්දියාවට ඔලින්පික් තරග තහනමක්
Posted on Author admin
නවදිල්ලි හීදී පැවැත්වෙන ලෝක වෙඩි තැබීමේ තරග සඳහා පාකිස්ථාන ක්‍රීඩකයින්ට වීසා ලබා නොදීම නිසා ඉන්දියාවට ඔලින්පික් තරග තහනමක් සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. Read More